Home » හිටපු ජනපති රනිල් ආගමික වතාවත්වල

හිටපු ජනපති රනිල් ආගමික වතාවත්වල

by sachintha
May 13, 2025 1:27 am 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පුර පොහොය දිනය නිමිත්තෙන් ඊයේ (12) පස්වරුවේ හුනුපිටියේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවන්වල නිරත විය.

ගංගාරාම විහාරාධිපති පුජ්‍ය ආචාර්ය කිරින්දෙ අස්සජි හිමියෝ ද එම අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT