Home » තල් කුරුම්බා දන්සල

තල් කුරුම්බා දන්සල

by sachintha
May 13, 2025 1:28 am 0 comment

වෙසක් පොහොය නිමිත්තෙන් ගෝමරන්කඩවල කිව්ලේකඩ ප්‍රදේශවාසීන් විසින් දෙවැනි වරටත් සංවිධාන කර තිබූ තල් කුරුම්බා දන්සල ඊයේ (12) උදෑසන ගෝමරන්කඩවල අඩම්පනේ මංසන්දියේදී පැවැත්විණි.

ඡායාරූපය -ප්‍රියාන් මලින්ද ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT