Home » හිටපු ජනාධිපති මහින්දගේ නිවසේ දම් දෙසුමක්

හිටපු ජනාධිපති මහින්දගේ නිවසේ දම් දෙසුමක්

by sachintha
May 13, 2025 1:29 am 0 comment

 

අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 258 වන ධර්ම දේශනය වෙසක් පුර පසළොස්වක පොහෝ දින යෙදුණු ඊයේ (12) විජේරාම නිල නිවෙසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වලස්ගල සිරි සරණංකර පිරිවෙන් පරිවේණාධිපති, බොරලැස්ගමුව ධම්ම රාජිකාශ්‍රම විහාරාධිපති, බෝලානේ ආනන්ද මාහිමිපාණන් මෙහිදී ධර්ම දේශනාව පැවැත්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT