Tuesday, May 13, 2025
Home » මහර රැඳවියන් 30කට සමාව

මහර රැඳවියන් 30කට සමාව

by sachintha
May 13, 2025 1:30 am 0 comment

වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර ගතරැඳවියන්ට පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 30 දෙනකු ද සමාව ලබා සිය ගම්බිම් බලා පිටත්ව ගියහ. සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි හා සුළු දඩ මුදල් ගෙවා ගත නොහැකි ව සිටි පිරිසක් මේ අනුව සමාව ලැබූහ. සිර ගතව සිට සමාව ලැබූ එම රැඳවියන් සිය ගම් බිම් බලා පිටත් වීමට පෙර බන්ධනාගාරයේ නිලධාරීන් ට ආචාර සමාචාර කරමින් බන්ධනාගාරයට සමු දුන්හ.

ජා-ඇළ සමූහ ප්‍රසංග පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT