Home » ජවිපෙ 60 වැනි සංවත්සරය අදයි

ජවිපෙ 60 වැනි සංවත්සරය අදයි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අදට (14) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පවත්වන සැමරුම සහ සංස්කෘතික ප්‍රසංගය අද (14) පස්වරු 3.30ට ‘ලොව දිනන ජවයක් අපරාජිත ගමනක්’ මැයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, එහි පැරැන්නන් ඇතුළු සාමාජික සාමාජිකාවෝ සහභාගි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT