Home » ගැරඬිඇල්ලේ අනතුරින් මිය ගිය පිරිසට පින් අනුමෝදන් කරමින්…

ගැරඬිඇල්ලේ අනතුරින් මිය ගිය පිරිසට පින් අනුමෝදන් කරමින්…

by mahesh
May 14, 2025 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඉකුත් 11 වැනිදා සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පිරිසට පින් අනුමෝදන් කරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් එම අනතුර සිදු වූ ස්ථානයේ සර්ව ආගමික වතාවත් පවත්වනු ලැබීය.

ප්‍රදේශවාසීන් සහ අවට වතු කම්කරුවන් එක්ව මේ සර්ව ආගමික වතාවන් සිදු කර මිය ගිය පිරිසට පින් අනුමෝදන් කළහ. මේ අවස්ථාවට විශාල පිරිසක් පැමිණ සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT