Home » පානදුර අධ්‍යාපන කොට්ඨාස බාලිකා එල්ලේ ශූරතාව වාද්දුව මැදි විදුහලට

පානදුර අධ්‍යාපන කොට්ඨාස බාලිකා එල්ලේ ශූරතාව වාද්දුව මැදි විදුහලට

by mahesh
May 14, 2025 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

පානදුර අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා උලෙළේ බාලිකා එල්ලේ ශූරතාව දිනා ගැනීමට වාද්දුව මධ්‍ය මහ විදුහල් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වාද්දුව මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේ අවසන් තරගයේදී පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහ විදුහල් පිල පරාජය කිරීමට වාද්දුව මැදි විදුහල් පිල සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT