Home » 17න් පහළ බැඩ්මින්ටන් ශූරතාව අම්බලන්ගොඩට

17න් පහළ බැඩ්මින්ටන් ශූරතාව අම්බලන්ගොඩට

by mahesh
May 14, 2025 1:00 am 0 comment

කළුතර මධ්‍යම විශේෂ
අම්බ­ල­න්ගොඩ පී ද එස් කුල­රත්න ජාතික පාසලේ බැඩ්මි­න්ටන් කණ්ඩා­යම

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති සමස්ත ලංකා වයස 17න් පහළ කාන්තා අන්තර් පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම හිමිකර ගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ජාතික පාසල සමත් වූ අතර එහි අනුශූරතාව දිනා ගැනීමට පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමය සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT