Thursday, May 15, 2025
Home » වෙසක් සිරි නැර­ඹී­මට පැමිණි බැති­ම­තුන්ට සුප් දන්ස­ලක්

වෙසක් සිරි නැර­ඹී­මට පැමිණි බැති­ම­තුන්ට සුප් දන්ස­ලක්

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

කැල­ණිය, කිරි­බ­ත්ගොඩ හා මාකොළ අවට පෙදෙ­ස්වල ආග­මික සිද්ධ­ස්ථාන වැඳ පුදා ගනි­මින් වෙසක් සිරි නැර­ඹී­මට පැමිණි බැති­ම­තුන් වෙනු­වෙන් පාලි හා සංස්කෘ­තික හුව­මාරු මධ්‍ය­ස්ථා­නය මඟින් සංවි­ධා­නය කරන ලද පාන් හා සුප් දන්ස­ලක් වෙසක් පොහොය දින (12 ) පස්ව­රුවේ බිය­ගම, හෙයි­ය­න්තු­ඩුව ප්‍රදේ­ශයේ පිහිටි එම සංස්කෘතික හුව­මාරු මධ්‍ය­ස්ථාන පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි.

එහිදි මීට එක්වූ විදේශ භික්ෂුන් වහ­න්සේලා සමඟ එම මධ්‍ය­ස්ථා­නයේ සභා­පති හා නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ හා ලේඛ­කා­ධි­කාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි යන මහත්ම මහ­ත්මීහු විසින් එම බැති­ම­තුන්ට පාන් හා සුප්ව­ලින් සංග්‍රහ කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT