Thursday, May 15, 2025
Home » ‘අපි සොයන මනු­ෂ්‍ය­ත්වය’ ස්වේච්ඡා සංවි­ධා­නයෙන් කළු­තර ළමා රෝහලේ 350කට දිවා ­භෝ­ජ­න­යක්

‘අපි සොයන මනු­ෂ්‍ය­ත්වය’ ස්වේච්ඡා සංවි­ධා­නයෙන් කළු­තර ළමා රෝහලේ 350කට දිවා ­භෝ­ජ­න­යක්

by Gayan Abeykoon
May 15, 2025 1:02 am 0 comment

කළු­තර මධ්යම විශේෂ

කළු­තර කටු­කු­රුන්ද ‘අපි සොයන මනු­ෂ්‍ය­ත්වය’ ස්වේච්ඡා සංවි­ධා­නය මඟින්, කළු­තර ගල්ලස්සේ පිහිටි කළු­තර දිස්ත්‍රික් ළමා රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන ළමා රෝගීන්, මවු­පි­යන්, වෛද්‍ය­ව­රුන්, හෙද හෙදි­යන්, සුළු සේවක, ආර­ක්ෂක, සනී­පා­ර­ක්ෂක හා කම්කරු ඇතුළු සියලු තරා­ති­රම් සඳහා වෙසක් පොහොය නිමි­ත්තෙන් රස­වත් ආහා­ර­පාන ලබා­දීමේ දන්ස­ලක් වෙසක් පෝදා (12) පව­ත්වන ලදී.

මෙහිදී 350 දෙනෙ­කුට වැඩි සංඛ්‍යා­ව­කට මෙසේ ප්‍රණීත ආහා­ර­පාන බෙදා දුන් අතර මෙම සත්ක්‍රි­යාව ඉදි­රි­යේදී ද එම රෝහ­ලේදී කර­ගෙන යෑමට බලා­පො­රොත්තු වෙන බව ‘අපි සොයන මනු­ෂ්‍ය­ත්වය’ සංවි­ධා­නයේ සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT