Thursday, May 15, 2025
Home » බෙන්තොට ගංගාවේ බැති ගී සර­ණිය

බෙන්තොට ගංගාවේ බැති ගී සර­ණිය

by Gayan Abeykoon
May 15, 2025 1:03 am 0 comment

අලු­ත්ගම සමූහ - තුසිත කුමාර ද සිල්වා

වෙසක් සතිය නිමි­ත්තෙන්, අලු­ත්ගම ක්ලබ් බෙන්තොට, සංචා­රක හෝට­ලය ප්‍රථම වරට කලු­වා­මෝ­දර ගංගාවේ සිට විශාල යාත්‍රා­වක හෝටල් කාර්ය මණ්ඩ­ලය පැවැත් වූ බැති ගී සර­ණිය වෙසක් පෝදා (12) රාත්‍රී 7.30 සිට කලු­වා­මෝ­දර සහ බෙන්තොට ගංගාවේ සිට පැවැ­ත්විය.

ප්‍රථ­ම­යෙන් හෝටල් පරි­ශ්‍රය ආසන්න ගංගාවේ සිට මෙම බැති ගී ගායන කළ හෝටල් කාර්ය මණ්ඩ­ලය අන­තු­රුව ඓති­හා­සික කන්දෙ විහා­ර­යට පිවි­සෙන මංස­න්ධිය අසල පාලම ආස­න්න­යට එම යාත්‍රා­වෙන් පැමිණ බැති ගී ගායනා කළහ.

ගල්කිස්ස මහ හෝට­ල­යට අනු­බද්ධ, ක්ලබ් බෙන්තොට හෝට­ලයේ කළ­ම­නා­කාර මලික් ජය­සිංහ මහ­තාගේ අද­හ­සක් මත මෙම බැති ගී සර­ණිය දිය මත ධාව­නය වන යාත්‍රා­වක සිදු කිරීම විශේ­ෂ­ත්ව­යකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT