Thursday, May 15, 2025
Home » සොයා­ගන්න උදවු කරන්න

සොයා­ගන්න උදවු කරන්න

by Gayan Abeykoon
May 15, 2025 1:00 am 0 comment

නික­වැ­ර­ටිය ඇල­වක පාර වල්ප­ල­ගම පදිංචි වයස් අවු­රුදු 79ක් වන, ඊ.එච්. වයි­මන් නමැති මෙම ඡායා­රූ­පයේ දැක්වෙන පුද්ග­ලයා ඉකුත් 05 වැනිදා සිට අතු­රු­දන් වී ඇතැයි ඥාතීහු පවසති.  මෙම පුද්ග­ලයා ස්නායු ආබා­ධ­ය­කින් පෙළෙන නිසා සිහි මඳ ගති­යෙන් යුක්තය. දුටු අයෙක් වෙතොත් පහත දුර­ක­තන අංක­ව­ලට දැනුම් දෙන­මෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ඔවුහු පවසති.

0776512571 – 0741218663 – 0775180173

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT