Friday, May 16, 2025
Home » සිංහයන්ගෙන් දන්ත සෞඛ්‍ය වර්ධන ව්‍යාපෘතියක්

සිංහයන්ගෙන් දන්ත සෞඛ්‍ය වර්ධන ව්‍යාපෘතියක්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

කොළොන්නාව සමූහ - ඒ. සුමනසේන

306/1, සී, දිස්ත්‍රික් සිංහ සමාජය මඟින් පාසල් සිසු සිසුවියන්ගේ දන්ත සෞඛ්‍ය වර්ධනය කරදීමේ ව්‍යාපෘතියක් කොළොන්නාව සිංහ සමාජයේ අනුග්‍රහයෙන් කොටිකාවත්ත සෝමාදේවි බාලිකා විදුහලේදී ඉකුත් දා පැවැත්විණි.

කොළොන්නාව සිංහ සමාජයේ සභාපති සිංහ බරණ රණසිංහ හා එහි ව්‍යාපෘති සභාපති සිංහ වයමන් ඌරාගොඩ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT