178
අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල සහ කුලීගොඩ මාදම්පා ජාතික පාසල අතර පළමු වරට සංවිධානය කෙරෙන ‘සහෝදරයන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය මේ මස 17 සහ 18 දෙදින අම්බලන්ගොඩ නගර සභා ක්රීඩාංගණයේ දී පැවැත්වේ.
සහස් අනුපම මාදම්පා විදුහල් කණ්ඩායමේ නායකත්වය හොබවන අතර, රාජපක්ෂ විදුහල් කණ්ඩායමේ නායකත්වය විහඟ ඉඳුවර උසුලයි.