Friday, May 16, 2025
Home » අම්බලන්ගොඩ සහෝදරයන්ගේ පළමු සටන සති අන්තයේ

අම්බලන්ගොඩ සහෝදරයන්ගේ පළමු සටන සති අන්තයේ

by mahesh
May 16, 2025 1:00 am 0 comment

මාදම්පා විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) - සහස් අනුපම (නායක), දිල්හාර ද සිල්වා (සහාය පුහුණුකරු), පරාක්‍රම වීරසිංහ (ප්‍රධාන පුහුණුකරු), ශ්‍රියාලතා ගුණසේකර (සහකාර විදුහල්පතිනි), ශිරාණි කුමාරතුංග (සහකාර විදුහල්පතිනි), චාමික සුරේෂ් ද සිල්වා (විදුහල්පති), ගංගා රෝහිණී (නියෝජ්‍ය විදුහල්පතිනි), හසිත බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), දිනුෂා සංජීවනී (ක්‍රීඩා භාර ආචාරිනී), නදුනිකා මල්හාරි (ක්‍රීඩා භාර ආචාරිනී), සුමේධ සම්පත් (උප නායක), පසු පෙළ - දුලන සේසත්, ගනේෂ කවිඳු, නමිඳු නිලුපුල්, ඉසුරු සඳරුවන්, නවිත මධුෂාන්, විනෝද් ලක්ෂාන්, සන්දීත් රශ්මිත, හිමාෂ් ප්‍රියශාන්ත, ටිලිෂ නෙතුම්, සඳරු කවීෂ්, නිතිජ තේජාන්, යෝෂිත උදයංග, දනිෂ් නවෝද්‍ය, බිමාෂ අබිමන්, ජාවින් ඉන්ෂිත, ඉඳුනෙත් සංකල්ප. රාජපක්ෂ විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) - විහඟ ඉඳුවර (නායක), ප්‍රියන්ත ද සිල්වා (පුහුණුකරු), විජේ බණ්ඩාර (නියෝජ්‍ය විදුහල්පති), සුසන්ත ද සිල්වා (විදුහල්පති), මිහිර අබේසේකර (ක්‍රිකට් භාර ආචාර්ය), නලින්ද ද සිල්වා (සහාය පුහුණුකරු), පැහැසර දිනිදු (උප නායක), පසු පෙළ - රුමේෂ් ලක්ෂාන්, චමිත් මලීෂ, වින්දය සංකල්ප, රමේෂ් ලක්ෂාන්, සිතිජ දුල්ෂාන්, ශානුක ලක්ෂාන්, හිම්සර සාවින්ද, කවීෂ හිමසල, සත්සර ප්‍රමෝද්, රශේන් ශාමින්, කළිඳු කවීෂ නෙත්මල්, මලිඳු ලක්ෂාන්, දිනෙත් නිලක්ෂ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT