Sunday, May 18, 2025
Home » විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්

by chanaka
May 17, 2025 2:08 pm 0 comment

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමු​ත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ජුනි මස මුල් සතියේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT