Home » පූජ්‍ය සීලගම විමල හිමිගේ පිළිරුවක් නිරාවරණය කෙරේ

පූජ්‍ය සීලගම විමල හිමිගේ පිළිරුවක් නිරාවරණය කෙරේ

by sachintha
May 19, 2025 1:03 am 0 comment

කඩවත, රන්මුතුගල මහා විහාරයේ හිටපු විහාරාධිපති, නෙළුම්වැස්ස සමාජ සංවර්ධන පදනමේ නිර්මාතෘ, පූජ්‍ය සීලගම විමල හිමි අපවත් වී වසර තුනක් පිරීම නිමිත්තෙන් එම හිමියන්ගේ ජීවමාන පිළිරුව නිර්මාණය කර එය නිරාවරණය කිරීම, එහි වත්මන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ හිමිගේ දෑතින් පසුගියදා සිදුකෙරිණි. එම අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබද අමාත්‍ය විජිත හේරත්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලී සුජීවා වීරසේකර, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT