Home » හපුගලදී රණවිරු උපහාර උලෙළක්

හපුගලදී රණවිරු උපහාර උලෙළක්

by sachintha
May 19, 2025 1:24 am 0 comment

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර ඊයේ (18) දිනයට වසර 16ක් සපිරුණු අතර ඒ නිමිත්තෙන් ගාල්ල, හපුගල රණවිරු ස්මාරකය අබියසදී රණවිරු උපහාර උලෙළක් පැවැත්විණි. චානක මාදුගොඩ පදනම, හපුගල වෙළෙඳ සංගමය, හපුගල ත්‍රිරෝද රථ සංගමය, ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන ලද මෙම රණවිරු උපහාර උලෙළ සඳහා හපුගල ශ්‍රී සුධර්මාරාමාධිපති වීරපානේ හේමාරාම නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

හිනිදුම සමූහ – රවීන්ද්‍ර ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT