45
මහනුවර බෞද්ධ සංගම් මූලස්ථානය විසින් වෙසක් සතිය වෙනුවෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයන් එම බෞද්ධ සංගම් මූලස්ථානයට කැඳවා, අටසිල් සමාදන් කොට ආහාර පානාදියෙන් සංග්‍රහ කර වියළි ආහාර ප්‍රදානයක් ද කරනු ලැබීය. එම ප්‍රදානයන් සිදුකළේ මහා සංඝරත්නය ප්‍රමුඛ මහනුවර බෞද්ධ සංගම් මූලස්ථානයේ ප්‍රධාන සභාපති, නීතිඥ ගාමිණී සමරතුංග, ප්‍රධාන ලේකම් එච්.එම්. වෝල්ටර් බණ්ඩාර සහ පාලන ලේකම් එස්.ඒ. සෙනරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
මධ්‍යම පළාත් සමූහ නිහල් ජයවර්ධන