Home » ප්‍රභාත්ට මුෂ්ටි ප්‍රහාර ජයක්

ප්‍රභාත්ට මුෂ්ටි ප්‍රහාර ජයක්

by sachintha
May 19, 2025 1:09 am 0 comment

ජාතික ආධුනික මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේ කිලෝග්‍රෑම් 54 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ප්‍රභාත් ජයරංග සිල්වා සමත් විය. ඔහු මින් පෙර පසුගියදා පැවති ආධුනික මුෂ්ටි ප්‍රහාරක තරගාවලියේදීත් මේ බර පන්තියේ ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT