එක මිටට ගොවිබිමට වැඩසටහනට සමගාමීව බෙම්බුල්ල ගොවිජන සේවා බලප්‍රදේශයේ දඩගමුව හල්ගම්පිටිය වෙල්යායේ වප්මඟුල් උත්සවය ඊයේ (07) උත්සවාකාරයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ආරම්භ …
Author
Gayan Abeykoon
-
පුල්මුඩේ, නුරානියා නගර් නිවෙසක අභ්‍යන්තරයේ සිදු වූ විදුලි කාන්දුවීමකින් එම නිවෙස පෙරේදා (06) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව පුල්මුඩේ පොලීසිය පවසයි. …
-
කළුතර ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලයේ වැඩිහිටි සමිතිවල මියගිය සියලුම සාමාජික මහත්ම මහත්මීන් හා මියන්මාරයෙත් තායිලන්තයෙත් සිදුවූ ඛේදවාචකයෙන් මියගිය සියල්ලන්ට පින් පැමිණවීම සඳහා සංවිධානය …
-
මියගොස් නරක් වී තිබෙන වනඅලියකුගේ සිරුරක් දින ගණනාවක් සිට වැලිකන්ද සිංහපුර කොට්ඨාසයේ දිඹුලාන 09 ඇළේ වෙල්යායේ වැටී ඇති බව ප්‍රදේශවාසීන් සහ ගොවි …
-
මියන්මාරයේ සිදුවූ රජයේ භූමිකම්පාවෙන් අවතැන් වූ හා විපතට පත් වූ ජනතාව වෙත යැවීම සඳහා ආධාර එකතු කිරීමේ පිණ්ඩපාත චාරිකාවක් අම්බලන්ගොඩ හා අවට …
-
-
-
-
-