මහගම සේකර යනු කවරෙක්ද ?මෙම ප්‍රශ්නයට පාරභෞතික ප්රවේශයකින් පිළිතුරු දෙන්නේ නම් ඉතා සංක්ෂිප්තව සේකර රොමැන්තික යථාර්ථවාදියකු ලෙස හඳුන්වන්න මට හිතෙනවා. එහෙත් පොදුවේ …
Author
thanushika
-
මහගම සේකර රචනා කළ ව්‍යංග්‍යා (1960 -කේ. ජයතිලක සමඟ), සක්වාලිහිණි (1962), හෙට ඉරක් පායයි (1963), මක්නිසාද යත් (1964), රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත …
-
ඔහු උපන්නේ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන දේශපාලන සමාජයක ය. දිළිඳුකම, නූගත්කම උරුම කරගත් සාමාන්‍ය ගැමියන් අතර ජීවිතය හැදෑරීම ඇරඹූ සේකරට අපගේ ලාංකික …
-
ශ්‍රී ලංකාවේ මිනිසුන් සේකර තරම් ආස්වාදනීය ලෙස සැමරූ, තවමත් සමරමින් සිටින කලාකරුවකු තවත් නොමැති තරම්. වසරක් පාසා සේකර සොයා තුංමංහංදියටත් රදාවාන මහවත්තටත් …
-
බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ නැඟෙනහිර සියනෑ කෝරළයේ, මෙගොඩපත පත්තුවේ, රදාවාන ග්‍රාමයේ, තුංමංහන්දියේ පිහිටි බප/ගම්/ මහගමසේකර මහා විද්‍යාලයට ශතවර්ෂයකටත් වඩා දිගු ඉතිහාසයක් තිබේ. …
-
-
-
-
-