සිරි දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ දැඩි හිරු රශ්මිය මධ්‍යයේ මහා සංඝරත්නය වැඩම කරද්දී දළදා වහන්සේ …
දවසේ ඡායාරූපය
-
ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය පෙරේදා (26) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී ලෝක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී වතිකානයේ කාදිනල්වරුන්ගේ මණ්ඩලයේ …
-
ස්වර්ගස්ථ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් සොව පළ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) දහවල් ශ්‍රී ලංකාවේ වතිකානු …
-
මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එනු ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට වතිකාන කාදිනල්වරුන්ගේ මණ්ඩලය අවසන් ගෞරව පුද …
-
දළදා වහන්සේ වන්දනා කිරීමට විශාල බැතිමතුන් පිරිසක් දෛනිකව මහනුවරට පැමිණෙමින් සිටිති. ඊයේ දිනයේදී පමණක් බැතිමතුන් ලක්ෂ එකහමාරක් පමණ දළදා වහන්සේ වන්දනා කළ …
-
-
-
-
-