වර්ෂ අවසාන නිවාඩුව නිමිත්තෙන් ඊයේ (29) සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණ සිටි අයුුරු. (වාර්තාව 5 පිටුවේ)
දවසේ ඡායාරූපය
-
වසර 2004දී පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ කොළඹ සිට මාතර දක්වා ධාවනය කරන ලද දුම්රිය සුනාමි උවදුරින් වසර විස්සකට පසු ඊයෙත් (26) එදා …
-
නත්තල් උත්සවය නිමිත්තෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී ඊයේ (25) දහවල් පැවති දේවමෙහෙයෙන් පසු දිළින්දන් වෙනුවෙන් දහවල් ආහාර වේලක් පිරිනැමිණි. එහිදී මැල්කම් කාදිනල් …
-
ගැලවුම්කාර සමිඳාණන් ලෝකය දිනු දින පැසසුම් තාරකා දිලිණි ඉහළින් ගවලෙන සැනසුම් සුසුමක් හෙළනව අද සිරිලක් දන රතුවන් තරු …
-
අසිරිමත් නත්තල උදාවීමට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණි. උදාවන නත්තල පිළිගැනීමට මුළු රටම අද නත්තල් සිරියෙන් හැඩ වී තිබේ. සාමයේ කුමරු උපන් …
-
-
-
-
-