සුසාන භූමියක ඉදිවී දිවයිනේ හොඳම ප්‍රාදේශීය රෝහල ලෙසට පත්වූ අමුතු ඉස්පිරිතාලේ නිරීක්ෂණයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පසුගියදා මතුගම කටුගහහේන ප්‍රාදේශීය …
ප්‍රාදේශීය පුවත්
-
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඊයේ (23) දින ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය. එම ත්‍රිරෝද රථය …
-
නාවලපිටිය ඉඟුරුගොල්ලේ පදිංචි එස්.ඩී. සෝමසිරි මහතා වසර 2009දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව දෙනෙත් නොපෙනී ගිය තිදරු පියකු වන අතර, ඔහු පසුගියදා සිය බිරිය …
-
මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්‍යානවලින් මේ දිනවල රාත්‍රී කාලයේදී ගම්වලට කඩාවදින වනඅලි රංචු නිසා තමන් දැඩි දුෂ්කරතාවට සහ අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති …
-
මධ්‍යම පළාතේ එළවළු වගාවන් සඳහා යොදා ගන්නා ආධාරක ඉනිවල මිල ඉහළ යෑම හේතුවෙන් එළවළු වගාකරුවෝ මහත් අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින බව ගොවි …
-
-
-
-
-