දළදා ප්‍රදර්ශනයට සමගාමීව බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් ලබාදෙන මූලික පහසුකම් හා ආරක්ෂක වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් උපදෙස් ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී …
Uncategorized
-
දෙහිවල සත්ත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගේත්, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්ත්වයා වන අවුරුදු 153ක් වයසැති යෝධ ඉබ්බාගේත් හිසතෙල් ගාමින් …
-
වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුව ගෙන සිටි තරුණයෙකු පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත …
-
ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවල උත්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්න නියෝගයක්
by chanakaපළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උත්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද …
-
අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල් බිලියන 2ක පමණ මුදලක් වැය කරමින්, කුලියට වෙනත් ගොඩනැගිල්ලක තවදුරත් රැඳී සිටීමට හේතු කෝප් කාරක සභාව …
-
-
-
-
-