Recent comments | දිනමිණ

Recent comments

  • Reply to: වෙළඳ තොරතුරු බිහිදොර දියත් කෙරේ   පැය 2 ක් මිනිත්තු 5 ක් ago
    The writer who produce this news is unable to add web link for thisnews. He dropped the important thing of this news. what a shame!! are these people Journalists???
  • Reply to: Best Web.LK - දිනමිණ සහ තිනකරන් යළි ඔසවා තබයි   දින 3 ක් පැයක් ago
    ජයවේවා!!!
  • Reply to: කෝමා­රි­කා­ව­ලින් ව්‍යාපාරික විප්ල­ව­යක් කරන ඉර­හඳ වෙද ගෙදර   දින 3 ක් පැය 5 ක් ago
    කෝමරිකා වගා කිරිමට කැමැත්තෙන් සිටින බැවින් ඒ සදහා දැනුවත් වීම.
  • Reply to: අදියර කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා   දින 4 ක් පැය 13 ක් ago
    It is good to provide employments to unemployed graduates, but is best if the employments could be found in the private sector, so that the scheme is not a burden on the Treasury as Government employments do not contribute directly to the National Economy, it is a liability. Obtaining a degree does not imply that all of them must be absorbed to Government employments.
  • Reply to: කෙරවලපිටියේ පෙත්සම සලකා බැලීම කල් යයි   දින 4 ක් පැය 22 ක් ago
    ලංකා ට්‍රආන්ස්ෆොර්මර්ස් හෙවත් එල්. ටී එල්. හෝල්ඩින් සමාගම හොර ගුහාවකි. මෙම ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය මගින් ආරම්භ කර ඇති සමාගමකි. සේවකයන් හට එහි අයිතියෙන් 10% ලබා දී ඇත. ඒ බී බී ආයතනය සතු 27% කොටස් ප්‍රමාණය සේවකයන්ගේ 10% කොටස් මතින් මිලදී ගෙන ඇති අතර වත්මන් පාලකයන් විසින් එම 37% කොටස් ප්‍රමාණය ඔවුන්ගේ පෞද්ගලික් නම් වලට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී.
  • Reply to: ලංගමට අලුතින් බස් රථ 1500ක්   දින 5 ක් පැය 4 ක් ago
    bus gennanakota lankawe tiyena paarawal wala palala gena selakilimath una num hondai . lankawe den tiyena bus paarawal walata wada lokui. drivers la anthimai drive karana widiha. widimath riya puhunuwak saha strict rules bus driverslata demma num hondai.. nethnam paare marena minissu gaana thamai dawasin dawasa wedi wenne..
  • Reply to: දකුණෙන් කලා කෙතට නැවුම් තාරකාවක්   සතියක් දින 3 ක් ago
    Wish you all the best bottom of my heart..Good luck lakshi.. and you are the my best forever. Love u..
  • Reply to: හිමිනමකට ඩොලර් මිලියන 38,000ක්   සතියක් දින 5 ක් ago
    That means 38 billion dollars. Our minister dont know simple maths. Even the richest man has around 70 billion dollars.
  • Reply to: සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වැදගත් තීරණ රැසක් ගන්නවා   සතියක් දින 6 ක් ago
    ekakwath karapu dewal nehe. karannayana dewal thamai hemoma katha karanne.
  • Reply to: නව තාක්ෂණයෙන් “ජනපතිට කියන්න”   සතියක් දින 6 ක් ago
    අතිගරු ජනාධිපති තුමනි, මාගේ සීයා හට ලබා දී තිබූ ස්වර්ණ භූමි ඉඩමෙහි, පසු උරුම කරු ලෙස මාගේ පියාගේ නම නම් කර තිබුණි. එම නිසා මාගේ පියා එම ඉඩම වටිනා ගස් වගා කරමින්,එය අනාගතයට අධික වටිනා කමක් ලැබෙන පරිදි වසර 20 ක් පුරාවට සංවර්ධනය කරන ලදි. මාගේ සීයා මිය යෑමෙන් පසුව ,මාගේ පියා ද එක වර අන්ධ බාවයට ද පත්ව එක වර දරුණු ලෙස රෝගාතුර වී අවාසනාවන්ත ලෙස හදිසියේ මිය ගියේය. මෙතෙක් සංවර්ධනය කල ඉඩමෙහි ආදායමෙන් මව සහා එකම දියණිය වන මම ජීවත් වෙමින් සිටිය අතර, එය පවරා ගැනීමට යාමේදී ,එහි පසු උරුම කරු ලෙස මාගේ පියා නම් කර සිටිය ද, අප හට උරුම නොමැති බව පවසයි.එය අනෙකුත් සහෝදරන් අතට යනු ඇති බව ද පවසා ඇත. ජනාධිපති තුමනි, මෙපමණ දුක් විද මාගේ පියා වෙහෙස වී ගොඩ නැගා ඇති මෙය, අප හට මෙසේ අහිමි වී පාරට වැටීමට තරම් අප අවාසනාවන්ත වී ඇත.අපමණ වෙහෙස වී මෙය ගොඩ නැගුවේ මාගේත් ,මවගේත් අනාගතය සුරක්ෂිත කිරීමට සිතාය.නමුත් නිකන්ම සිටි පිරිසකට මාගේ පියාගේ මහන්සියේ සාරය බුක්තිවිඳීමට යනු ඇත. අප මේ පීඩාවට පත්ව සිටින අසරණම මොහොතේදි, අප වෙත සානුකම්පිතව සිතමින්, මෙසේ අපට අහිමි වී යන ඉඩමෙහි අයිතිය ලබා දී අපගේ ජීවත මග සුරක්ෂිත කර දෙන මෙන් ඉතා ආයාචනාත්මකව ඉල්ලා සිටිමි. ඔප්පු අංකය :- බදු/ප්‍ර/ 13982
  • Reply to: විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි   සති 2 ක් දින 2 ක් ago
    yathpirisen thama waradak kalabawa piliganeemata tharam nihathamaneewima agayakarami
  • Reply to: විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි   සති 2 ක් දින 2 ක් ago
    yathpirisen thama waradak kalabawa piliganeemata tharam nihathamaneewima agayakarami
  • Reply to: අයියෝ මල්ලි... රට පාවා දී ඡන්ද කළ හැටි   සති 2 ක් දින 3 ක් ago
    ape rate thanakola kana gon wasso innakan ape rata kawadawath hadanna bahe.e ken proyojana ganne ratata adarayak nathi kalakanni desha palakayo .
  • Reply to: විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි   සති 2 ක් දින 3 ක් ago
    Mee Dekata Ira Mara Demiyayuthui.
  • Reply to: දකුණෙන් කලා කෙතට නැවුම් තාරකාවක්   සති 2 ක් දින 3 ක් ago
    magen Suba pathum Lakshika nangi.. sathutui me lipiya gana. mata loku adambarayak danenawa.. mage nangi gana. Budusaranai.