මීතොටමුල්ලේ කුණු මාස 06කින් ඉවතට | දිනමිණ

මීතොටමුල්ලේ කුණු මාස 06කින් ඉවතට

මීතොටමුල්ල කුණු සියල්ලම මාස 06 ක් තුළ කසළ ප්‍රතිචක්‍රීයකරණයට ඉවත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මේ බව සඳහන් කළේය.

මීතොටමුල්ල කුණුකන්ද පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය සතු හෙයින් මෙම තීරණය ගෙන තිබෙන බව ද සදහන්.

 

නව අදහස දක්වන්න