විදෙස් රටවල සිට සංචාරකයන් ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටි අයුරු | දිනමිණ

විදෙස් රටවල සිට සංචාරකයන් ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටි අයුරු

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස දහයකට ආසන්න කාලයක් වසා දමා තිබූ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඊයේ (21) සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කෙළේය. ගුවන් තොටුපොළ විවෘත කළ අවස්ථාවේ විදෙස් රටවල සිට සංචාරකයන් ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටි අයුරු මේ.

නව අදහස දක්වන්න