වෙඩි නොවදින ළමයි 16 එළිබහියි | දිනමිණ

වෙඩි නොවදින ළමයි 16 එළිබහියි

මහාචාර්ය ඉන්දික ෆැර්ඩිනැන්ඩු ගේ දෙවන සිනමා නිර්මාණය 'වෙඩි නොවදින ළමයි' 16දා සිට ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතය. කලණ ගුණසේකර, අනසුයා සුබසිංහ , ජයලත් මනෝරත්න , හේමසිරි ලියනගේ, ස්ටෙෆාන් තිරිමාන්න , දයාදේව එදිරිසිංහ , මහේන්ද්‍ර පෙරේරා , අශාන් ඩයස් , අනුලා බුලත්සිංහල, සෙතික දිසස් ගුණසිංහ , ලක්ශිත සංකල්ප ජයකොඩි , සේවියර් කණිෂ්ක , උදේනි චන්ද්‍රසිරි , සංජීව දිසානායක , රන්දික ගුණතිලක ඇතුළු විශාල නළු නිළි පිරිසක් මේ සඳහා එක්ව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් දිමුතු කාලිංග දහනායක , සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර , අංග රචනයෙන් බුවනෙක රණවක , යොහාන් බණ්ඩාර සමඟින් ශ්‍රීනාත් එදිරිසිංහ සම නිෂ්පාදනය කළ වෙඩි නොවදින ළමයි ඩීප් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් දීපා එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න