Home » සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

by yasara
July 11, 2023 12:19 pm 0 comment
sathosa

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීම සහ එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් නොලැබීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකිරීමට අදාළ කටයුතු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමත හිමි වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT