Home » ඉන්ධන කෝටාව ලබන මාසයේ තවත් ඉහළට

ඉන්ධන කෝටාව ලබන මාසයේ තවත් ඉහළට

by chanaka
July 20, 2023 3:44 pm 0 comment

ලබන මාසයේ දී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT