Home » භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(ගැසට් නිවේදනය සහිතයි)

by admin
July 21, 2023 12:28 pm 0 comment
Removal of import restrictions

භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් පත්‍රය සඳහා අනුමැතිය ලබා දී ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Gazette_Extraordinary_No_2341-38-compressed-1

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT