Home » බැතිමතුන්ට කෘෂි ඇමති දුන් කිරිබත් දන්සල

බැතිමතුන්ට කෘෂි ඇමති දුන් කිරිබත් දන්සල

by yasara
January 1, 2024 7:17 am 0 comment

2024  නව වර්ෂය  සමරමින් කතරගම පුද බිම වන්දනාවට එන බැතිමතුන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිිර මහතා විසින්  කිරිබත් දන්සලක්  කතරගම දේවාලය  පුදබිමේ  දිි සිදු කර තිබෙයි

කතරගම  පුදබිමට පැමිණි බැතිමතුන් වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවිිර මහතා  අතින් කිරිබත්  ලබා දීම සිදු වී ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT