Monday, May 20, 2024
Home » කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

by chanaka
February 14, 2024 2:32 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකර ගෙන තිබේ.

එහිදී ඇෆ්ගනිස්තාන නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට 2-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT