Home » කිරි­ ගව ගාල්වල වාඩි­වල තිබී තුවක්කු හත­රක් සමඟ 2ක් දැලේ

කිරි­ ගව ගාල්වල වාඩි­වල තිබී තුවක්කු හත­රක් සමඟ 2ක් දැලේ

by damith
March 23, 2024 1:00 am 0 comment

ඇති­මලේ පොලි­සිය මඟින් කැබි­ලිත්ත ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන කිරි ගව­ගා­ල්වල වාඩි දෙකක තිබී තුවක්කු හත­රක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නෙකු පෙරේදා (21) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එක් වාඩි­යක තිබී බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ කොටි­යා­ගල ප්‍රදේ­ශයේ පදිංචි 27 හැවි­රිදි තරු­ණ­යෙකු ද අනෙක් වාඩියේ තිබී බෙහෙ­ත්කො­ටන තුව­ක්කු­වක් සහ බඳින තුව­ක්කු­වක් සමඟ වත්තේ­ගම අක්කර 50 ප්‍රදේ­ශයේ පදිංචි 33 හැවි­රිදි පුද්ග­ල­යෙකු ද මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­ක­රු­වන් සහ නඩු භාණ්ඩ සිය­ඹ­ලා­ණ්ඩුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT