Monday, May 20, 2024
Home » ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

by chanaka
April 1, 2024 9:27 pm 0 comment

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 106ක් ලබා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් පසු වේ.

එමෙන්ම, දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT