Home » බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

by chanaka
April 2, 2024 12:13 pm 0 comment

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය වූ අද(02) ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියදී අත්හිටුවීය.

මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශය ලකුණු 511ක් ලබාගත යුතුය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 531ක් ලබාගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT