Monday, May 20, 2024
Home » මහව පාසලක සිසුන්ට බඹර ප්‍රහාරයක්

මහව පාසලක සිසුන්ට බඹර ප්‍රහාරයක්

by yasara
April 5, 2024 2:40 pm 0 comment

මහව විජයබා  ජාතික පාසලේ සිසුන් පනහකට ආසන්න  සංඛ්‍යාවක්  බඹර ප්‍රහාරයකට ලක්ව අද (05) පෙරවරුවේදි  මහව දිසා රෝහලට  ඇතුලත්  කර ඇතැයි දිස්ත්‍රික්  වෛද්‍ය  නිලධාරී  සුනිල්  රත්නායක  මහතා පැවසීය .

මෙම සිසුන් පිරිස අතර 20 දෙනෙකු පමණ අසාත්මිකතාවයන් පෙන්නුම් කිරීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙයි

කිසිම සිසුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT