215
මහව විජයබා ජාතික පාසලේ සිසුන් පනහකට ආසන්න සංඛ්‍යාවක් බඹර ප්‍රහාරයකට ලක්ව අද (05) පෙරවරුවේදි මහව දිසා රෝහලට ඇතුලත් කර ඇතැයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සුනිල් රත්නායක මහතා පැවසීය .
මෙම සිසුන් පිරිස අතර 20 දෙනෙකු පමණ අසාත්මිකතාවයන් පෙන්නුම් කිරීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙයි
කිසිම සිසුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි