Monday, May 20, 2024
Home » මන්ත්‍රී නන්දසේන මහතාගේ දේහයට ජනපතිගන් අවසන් ගෞරව දක්වයි

මන්ත්‍රී නන්දසේන මහතාගේ දේහයට ජනපතිගන් අවසන් ගෞරව දක්වයි

by chanaka
April 6, 2024 5:31 pm 0 comment

අභාවප්‍රාප්ත අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පෙරවරුවේ අවසන් ගෞරව දක්වනු ලැබීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම, පාසල් මාවතේ පිහිටි නිවසට පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT