Monday, May 20, 2024
Home » අප්‍රේල් රාජ්‍ය සේවක පඩිය 10වැනිදාට කළින් – වැඩිපුර 10,000කුත්

අප්‍රේල් රාජ්‍ය සේවක පඩිය 10වැනිදාට කළින් – වැඩිපුර 10,000කුත්

by chanaka
April 7, 2024 1:46 pm 0 comment

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ, අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක්කරන බවයි.

ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් 10,000කි.

මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT