173
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරී හා සෙසු නිලයන් හට නිත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීම සදහා අප්‍රේල් මස 20වැනිදා සිට මැයි මස 20වැනිදා දක්වා වූ මාසයක කාලය තුළ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
P&E