Home » තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

තේ පර්යේෂණ ආයතනයට නව සභාපතිවරයෙක්

by chanaka
April 8, 2024 4:55 pm 0 comment

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පත් කර ඇත.

ඒ මහතා මින්පෙර ලංකා ධීවර සංස්ථාව, ලංකා ඛනිජවැලි නීතිගත සංස්ථාව හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය යන ආයතනවල සභාපති ධුරයේ කටයුතු කරනු ලැබීය.

මීට අමතරව හම්බන්තොට වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආයතන කිහිපයක ද ඒ මහතා තනතුරු දරා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT