Home » අප්‍රේල් 15 නිවාඩු දිනයක් කෙරේ

අප්‍රේල් 15 නිවාඩු දිනයක් කෙරේ

by yasara
April 10, 2024 6:38 pm 0 comment
  • අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි.

     රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දක්වා තිබෙයි.

    අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී ඇති හෙයින් මෙලෙස නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT