Home » රන්දිය උයන නිවාස සංකීර්ණය ජනතා අයිතියට

රන්දිය උයන නිවාස සංකීර්ණය ජනතා අයිතියට

by sachintha
April 11, 2024 1:02 am 0 comment

මෝදර කජීමාවත්තේ 2010 වසරේදී ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයන නිවාස සංකීර්ණයේ නව නිවාස 294ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. රන්දිය උයනේ නව නිවෙසක අයිතිය සහිත ලිපිය ජනාධිපතිවරයා විසින් කාන්තාවක් වෙත ප්‍රදානය කළ අයුරු මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT