506
උණ සන්නිපාතය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මීගහතැන්න නගරයේ හෝටල් හිමියන්ට ටයිපොයිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහනක් වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් පසුගියදා පැවැත්විණ.
වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මල්කා ගුණසිංහ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. අතුකෝරල, මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඩී. චතුරංග, පැලවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ඒ. මධුජිත්, ඉත්තපාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. පී. එච්. රන්දික, වලල්ලාවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ජී. එම්. එස්. නිර්මන්ත ඇතුළු වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිස මෙම වැඩසටහන පැවැත්වූහ.
මතුගම සමූහ – බී. ටී. තඹවිට