246
සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැත්විණි. මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක හිමියන් විසින් අගමැතිවරයාගේ හිසතෙල් ගැල්වූයේ මෙසේය. රාජ්‍ය ඇමැතිවරු වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙහි වෙති.