Home » ඉරාන ප්‍රහාරයට ජනතා සහාය

ඉරාන ප්‍රහාරයට ජනතා සහාය

by sachintha
April 16, 2024 1:14 am 0 comment

ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉරානයේ ටෙහ්රාන් නුවරට රැස් වූ අතිවිශාල ජනතාව එම ප්‍රහාරයට සහාය පළ කරමින් ප්‍රීතිඝෝෂා නැඟූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටෙහ්රාන් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට සහ පලස්තීන චතුරස්‍රය අසල රැස් වූ ජනතාව ඉරානයට සහ පලස්තීනයට සහාය පළ කරමින් දෙරටේ ජාතික ධජ ඔසවා සිය සතුට පළ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT