Thursday, May 16, 2024
Home » ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

by yasara
April 29, 2024 10:43 pm 0 comment

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.

මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කර තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT